මුස්ලිම් මන්ත‍්‍රීවරු යළි ඇමැතිධූර ලබා ගැනීමට තීරණය කරති

අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට ඊ‌යේ (11) රාත‍්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව වාර්තාවේ. පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පුකරන මෙන් පවසමින් සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්විිිය

‌මේ අතර මෙම තීරණය පිළිබඳව තමන් මේ වනවිට අගමැතිවරයාට දැනුම් දී බවත් එංගලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අගමැතිවරයා කී බව ඒ.එච්.එම් ෆවුසි මහතා පවසයි.

The post මුස්ලිම් මන්ත‍්‍රීවරු යළි ඇමැතිධූර ලබා ගැනීමට තීරණය කරති appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico