‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා
සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි වීඩියෝව
යූ ටියුබය වෙත මුදා හැර ඇත.

මෑතකාලීනව මෙරට තුළ ඇතිව තිබෙන අන්තවාදී ත්‍රස්තවාදය, යහපාලනය, සහජීවනය,
2015 කැන්දූ වෙනස ආදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා මෙම සාකච්ඡාව විහිදී යයි.

The post ‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video) appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico