මිරිගු දිය සොයා ගිය රතන හිමිගේ අලුත්ම බලාපොරොත්තුව මහින්දගේ අලුත් ආණ්ඩුවක්..? (වීඩියෝ)

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කටයුතු කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු නිලධාරින්ට නව රජයක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

The post මිරිගු දිය සොයා ගිය රතන හිමිගේ අලුත්ම බලාපොරොත්තුව මහින්දගේ අලුත් ආණ්ඩුවක්..? (වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico