“මිනීමරු ගෝඨා… පුරප්පාඩු වූ අළුගෝසු තනතුර භාරගන්න”-එජාප අළුගොසුවාගෙන් අරාධනාවක්(වීඩියෝ සහිතයි)

පුරප්පාඩු වී තිබෙන අලූගෝසු තනතුර බාර ගන්නා ලෙසට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ ඇමති දුනේෂ් ගන්කන්ද මහතා පවසයි. ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

The post “මිනීමරු ගෝඨා… පුරප්පාඩු වූ අළුගෝසු තනතුර භාරගන්න”-එජාප අළුගොසුවාගෙන් අරාධනාවක්(වීඩියෝ සහිතයි) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico