“මින් පසු සමෘද්ධිය අපිට පෝස්ටර් ගහපු අයට…? “-පි.හැරි

තමන්ට විරුද්ධව මොන තරම් උද්ඝෝෂණ කළත් පෙළපාළි ගියත් තමන්ට මොන තරම් විරුද්ධකම් කළත් අවුරුද්දක් ඇතුළත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ස්ථීරකර විශ්‍රාම වැටුප හදා දීමේ වගකීම භාර ගන්නා බවත් මේ වසර අවසන්වීමට පෙර ලක්ෂ දෙකකට අධික පිරිසකට අලුතින් සමෘද්ධිය දෙන්නත් බලාපොරොත්තු වන බවත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.පසුගියදා බදුල්ල පුස්තකාලය ශ්‍රවණාගාරයේදී සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු සොයා බැලීම සඳහා පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා එසේ පැවැසීය.

The post “මින් පසු සමෘද්ධිය අපිට පෝස්ටර් ගහපු අයට…? “-පි.හැරි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico