මින් පසු ආයෙත් ජනබල මෙහෙයුම් නෑ..?

නගරයෙන් නගරයට ජනබල මෙහෙයුම් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශකර තිබුණත්, සැප්තැම්බර් 05 වැනිදා පැවති ජනබල මෙහෙයුමෙන් පාක්ෂිකයන් අධෛර්යට පත්වීම නිසා තවත් එවැනි විරෝධතා සංවිධානය නොකළ යුතු බවට සාකච්ඡා වූ බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් උපුටා දක්වමින් පුවත්පතක් වාර්තා කර තිබේ.

The post මින් පසු ආයෙත් ජනබල මෙහෙයුම් නෑ..? appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico