“මින්පසු පාසල්වල ශාරීරික දඩුවම් තහනම්”-තලතා දේවි නීති ගෙනෙයි

ශාරීරික දඬුවම් හෙවත් කෝප්‍රල් පනිශ්මන්ට් පාසල් තුළ තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු සුදානම් කරමින් සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් විෂය මාලාවට නීති අධ්‍යාපනය එකතු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් කියයි.

The post “මින්පසු පාසල්වල ශාරීරික දඩුවම් තහනම්”-තලතා දේවි නීති ගෙනෙයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico