මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

තෙල්දෙණිය මුස්ලිම් පිරිසකගේ ප්‍රහාරයෙන් මරණයට පත්වූ කුමාරසිංහ, නිවසක් ගිනි තැබීමෙන් මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයකු ලෙස හුවා දක්වමින් ප්‍රචාරය කර තිබෙන බව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ලෝකය හමුවේ සිංහලයා අපහසුතාවයට පත් කිරීමට මාධ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක බව බොදු බල සේනා සංවිධානය මෙහිදී සඳහන් කර සිටියා.

 

BBC ප්‍රචාරය කර තිබුනේ මෙලෙසින්

The post මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico