“මැතිවරණයක් තිබ්බා නම් මහින්දයි ගෝලයෝ රොත්තයි හොදාගෙනම යනවා”-ෆොනී(වීඩියෝ සහිතයි)

ජනවාරි අට වෙනිදා ජනාධිපතිවරණ ජයග්‍රහණය අවසානයේදී සියලුම මැතිවරණ එක පිට එක පැවැත්වුවා නම් අද එජාප ආණ්ඩුවක් තනිවම පිහිටිය හැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ එය එසේ වුවා නම් අද විපක්‍ෂයක් කියා දෙයක් නොමැති බවයි.

The post “මැතිවරණයක් තිබ්බා නම් මහින්දයි ගෝලයෝ රොත්තයි හොදාගෙනම යනවා”-ෆොනී(වීඩියෝ සහිතයි) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico