“මාව හිරේ දැම්මත් අමු අමුවේම මැතිවරණ නීති කඩනවා..”-පුංචි ප්‍රේමදාසගේ බලේ(VIDEO)

තමන් හිරේ දැමුවද මෙතෙක් කරගෙන ආ සංවර්ධනය නතර නොකරන බව නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් නිවාස ආධාර, ඉඩම්, ඔප්පු ආදිය බෙදා දීම නැවැත්විය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්දයෙන් අදහස් පල කරමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.

The post “මාව හිරේ දැම්මත් අමු අමුවේම මැතිවරණ නීති කඩනවා..”-පුංචි ප්‍රේමදාසගේ බලේ(VIDEO) appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico