මාලිංග දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන සමග තරග ගිවිසුමකට එලබ තිබෙනවා.
ඒ මේ වසර අගදී එරට පැවැත්වෙන T 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහායි.
මාලිංග වසර දෙකක කාලයක් සදහා අදාළ ගිවිසුමට කැමැත්ත පළකර ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසනවා.

Source From Srilankasports
Author: Sri Lanka Sports
#SriLanka #News #lka

Powered by WPeMatico