මාරාගෙන මැරී ‘ජිහාඩ්’ වූ සහාරාන් මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා…

තාත්තගේ නම කියන්න බැහැ… කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා…” යැයි කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණු තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායකයා බව පැවසෙන මොහොමඩ් සහරාන් නැමැත්තාගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනා ආරක්ෂක අංශ නිලධාරින්ට ප්‍රකාශ කර ඇතැයි පැවසේයි.ආරක්ෂක අංශ නිලධාරින් සිය පියා වන මොහොමඩ් සහරාන් නැමැත්තා ගැන ඇයගෙන් විමසූ අවස්ථාවේ එසේ පවසූ බවයි වාර්තා වේ.
(සියලුම ආකාරයේ කායිකව හා මානසිකව ළමයාට සිදුකරන්නා වූ නොමනා ක්‍රියා හෝ ලිංගික අපයෝජනය නොසළකා හැරීම හෝ නොසැළකිලිමත් ලෙස සැළකීම වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරා කෑම් හේතුකොට ළමයාගේ සෞඛ්‍ය, පැවැත්ම, සංවර්ධනය හෝ වගකීම විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි ලෙස ක්‍රියා කිරීම ළමා අප යෝජනය ලෙස හෝ ළමා හිංසනය ලෙස අර්ථ දැක්වේ.)

The post මාරාගෙන මැරී ‘ජිහාඩ්’ වූ සහාරාන් මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා… appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico