මානව හිමිකම් කඩ කිරීම ගැන ලංකාවට එරෙහි යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු

මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව ඉවත් කර ගැනීමට. අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පවසයි.එක්සත් රාජධානියේ බුද්ධි අංශ සහ ආරක්ෂක කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නේස්බි සාමිවරයා මෙම ප්‍රකාශය කර ඇති බව සඳහන් වෙයි.බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා, පසුගිය ජූනි 28දා ප්‍රකාශයට පත් කෙරුණු එක්සත් රාජධානියේ බුද්ධි අංශ සහ ආරක්ෂක කමිටු වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

The post මානව හිමිකම් කඩ කිරීම ගැන ලංකාවට එරෙහි යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico