මාතෘ භූමිය රැකගත් රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුයි – හමුදාපති

‘ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 වැනි දින වන විට වසර 09ක් ගතවී හමාරය. ලැබූ නිදහස භුක්ති විඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් දෙඩීමෙන්වත්, වඩ වඩාත් උදම් ඇනීමෙන්වත් නොවන බව මා තරයේ විශ්වාස කරන අතර, එය සැමරිය යුත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා…දැමීමේදී මියගිය ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් සහ සිවිල් ජනතාව වෙනුවෙන් කෘතගුණ සැලකීමෙන්ය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ පටු අරමුණු සහ පෞද්ගලික න්‍යායපත්‍රයන් සඳහා ශේ්‍රෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතුය.

ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් පෙලඹවීම්, අනුබලදීම් නොකළ යුතුය’යැයි මැයි 19 දිනට යෙදී තිබෙන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

යුද්ධ හමුදාපතිවරයා ජාතික රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් පරිදි වේ.

 

The post මාතෘ භූමිය රැකගත් රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුයි – හමුදාපති appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico