මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන් ජනරැළි මාළාවේ තවත් එක් රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කෑගල්ල නගරයේදී පැවැත්විණි.

සබරගමු පළාතේ හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා එහිදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් ජනරැලියට එක්විය.

මේ අතර ඊයේ පැල්මඩුල්ලේ පැවති තවත් රැළියකදී රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතාද හිටපු ජනාධිපතිවරයාට සහය පලකිරීමට එක්විය.

The post මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video) appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico