මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ලෙස ආණ්ඩුව කරනවා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

The post මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ලෙස ආණ්ඩුව කරනවා appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico