“මහින්ද මැතිඳුනි… අපේ රටට ඇවිත් යන්න එන්න…” – චීනයෙන් මහින්දට ආරාධනා

මහජන චීන රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට සංචාරයක යෙදන ලෙස නිල ආරාධනයක් සිදු කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මේ මස 23දා චීන සංචාරයක යෙදෙන බව ඔහුගේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම සංචාරයේදී චීන රජයේ ප‍්‍රධානීන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිතය.

The post “මහින්ද මැතිඳුනි… අපේ රටට ඇවිත් යන්න එන්න…” – චීනයෙන් මහින්දට ආරාධනා appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico