“මහින්ද නැවතත් එනවා…. අපේ ඊළම හීනයක් වෙනවා…” – කොටි වෙබ් අඩවි ලතෝනි දෙයි

සිංහල ජනතාව යළිත් වරක්‌ මහින්ද රාජපක්‍ෂට සහයෝගය ලබාදීම නිසා ෆෙඩරල් විසඳුමක්‌ ලබාගැනීම ඉතාම අපහසු වන බව කොටි හිතවාදී වෙබ් අඩවි ප්‍රකාශ කර සිටී.
යහපාලන ආණ්‌ඩුව මෙම මැතිවරණ පරාජය වීම තුළින් පෙනී යන්නේ සිංහල ජනතාව ඔවුන් ප්‍රතික්‌ෂේප කර ඇති බව යෑයිද ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය කියයි.
දෙමළ ජාතික සන්ධානය සිරිසේන – වික්‍රමසිංහ ආණ්‌ඩුවට සහාය පළ කළද දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බවද සිංහල ජනතාව නව ව්‍යවස්‌ථාව ප්‍රතික්‍ෂේප කර ඇති බවද එම වෙබ් අඩවියේ සඳහන් වේ.

The post “මහින්ද නැවතත් එනවා…. අපේ ඊළම හීනයක් වෙනවා…” – කොටි වෙබ් අඩවි ලතෝනි දෙයි appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico