“මහින්ද ඊයේ බෙලිඅත්තට නාවේ ඇයි..?”-හේතුව මෙන්න

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීමේ උත්සවය සඳහා තමන්ටද ආරාධනාවක් ලැබුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. සෝමාවතිය පුද බිමෙහි ඊයේ (8දා) පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම උත්සවය සඳහා පෞද්ගලිකවම පැමිණ තමන්ට ආරාධනා කළ බවත් යොදා ගෙන තිබූ වැඩ කටයුත්තක් හේතුවෙන් ඒ සඳහා සහභාගි වීමට නොහැකි වූ බවයි..

The post “මහින්ද ඊයේ බෙලිඅත්තට නාවේ ඇයි..?”-හේතුව මෙන්න appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico