මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා තිබුණු හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන්නැයි කරන ලද දැනුම් දීමකට අනුව ඔහු අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය රජය සමයේ ක්‍රීඩා උපකරණ ගෙන්වීමේදී රුපියල් මිලියන 53ක මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් අලුත්ගමගේ මහතාට චෝදනා එල්ලවී තිබුණා.

The post මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico