මහින්දට ශ්‍රීලනිපය ගැන බලාපොරොත්තුවක්..?

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අවසන් ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

The post මහින්දට ශ්‍රීලනිපය ගැන බලාපොරොත්තුවක්..? appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico