මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

මැලේසියාවේ මහතීර් මොහොමඩ් යළි පාලන බලය ලබාගත් ආකාරයට හිටපු ජනාදිපති මහින්ද රජපක්ෂ මහතාද යළිත් වරක් රටේ පාලන බලය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී.එල්. පීරිස් මහතා පවසයි.

මහතීර් මොහොමඩ් සතු ගුණාංග මහින්ද රාජපක්ෂ මහතා සතුවත් තිබෙන බවත්, ඔහුට යළි බලය ලබා ගැනීම සදහා අවශ්‍ය පරිසරය මේ වන විට රටතුළ ගොඩනැගී තිබෙන බවත් හෙතෙම සදහන් කරයි.

දූෂිත දේශපාලකයන්ට සැමදා බලයේ සිටිය නොහැකි බවත්, මැලේසියාවේ සිදු වූ විප්ලවය අනිවාර්යෙන්ම ලංකාවේත් සිදුවන බවත් ජී.එල්. පීරිස් මහතා පවසයි.

 

 

The post මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්. appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico