” මව විසින් ගඟට දැමු දරුවා හමුවෙයි..”

කඩුවෙල පාලම මතින් මවක් විසින් කැළණි ගඟට දැමූ දරුවාගේ මළ සිරුරක් හමුවී ඇත.පොලීසිය පැවසුවේ අද(30) උදෑසන කඩුවෙල පාලම අසල තිබී එම මළ සිරුර සොයා ගත් බවයි.

The post ” මව විසින් ගඟට දැමු දරුවා හමුවෙයි..” appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico