“මර්වින් කියන්නේ කාලකන්ණි මිනිසෙක්..”-හේෂා මන්ත්‍රී (වීඩියෝ)

සජිත් ප්‍රේමදාස වැනි චරිතවලට මිනිසුන්ගෙන් ප්‍රතික්ෂේප වූ මර්වින් වැනි කාලකන්ණි මිනිසුන්ගේ අවලාද අපහාස වලින් කිසිවක් සිදු නොවන බව එපාප මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

The post “මර්වින් කියන්නේ කාලකන්ණි මිනිසෙක්..”-හේෂා මන්ත්‍රී (වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico