මරණ දඬුවමට නියම වු සිරකරුවන්ගේ නාම ලේඛනය අද සිරිසේන අතට

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛනය අද(12) ජනාධිපති. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීමට සූදානම් බව අධිකරණ අමාත්‍යංශය පවසයි.ජනාධිපතිවරයා පසුගියදා කල නියෝගයකට අනුව අදාල සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ අමාත්‍යංශය විසින් සකස් කර තිබේ.මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිර දඩුවම් ලබමින් සිටියදීත් විවිධ ක්‍රම ඔස්සේ එම ජාවාරම මෙහෙයවන සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබා දීමට තීරණය කල බව ජනාධිපතිවරයා ඊයේ(11) ප්‍රකාශ කළේය.

The post මරණ දඬුවමට නියම වු සිරකරුවන්ගේ නාම ලේඛනය අද සිරිසේන අතට appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico