මරණ දණ්ඩනය දෙන්න පාකිස්ථානයෙන් කඹයක් ගෙන්වයි.

මරණ දණ්ඩනයේදී එල්ලා මැරීම සදහා භාවිතා කරන කඹය මේ වන විට පාකිස්ථානයෙන් ආනයනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා කියා සිටියේ කෙසේවෙතත් මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සදහා තවදුරටත් බන්ධනාගාර තුල පහසුකම් ගැටලූවක් පවතින බවයි. ඒ අනුව අලූගෝසු තනතුුරට පුරප්පාඩු පවතින බව ඔහු සදහන් කලා.

The post මරණ දණ්ඩනය දෙන්න පාකිස්ථානයෙන් කඹයක් ගෙන්වයි. appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico