“මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල යුතුයි…” – කාදිනල් රංජිත් අගරදගුරුතුමන්

මරණ දණ්ඩනයට ලක්ව හිරගෙවල්වල හිඳිමින් දරුණු අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට ඒ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධරණ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ.
අගරදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ රදගුරු නිවසේ අද (12)පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදීය.
සිරගෙවල්වල හිඳිමින් මෙවැනි අපරාධ කිරීමට ඉඩදෙන නිලධාරීන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ කීහ.

The post “මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල යුතුයි…” – කාදිනල් රංජිත් අගරදගුරුතුමන් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico