මරණය තර්ජනය කිරීම හේතුවෙන් වාස්ට බරපතල වැඩ සහිතව හිර දඩුවම්

මිනීමැරුම් සිද්ධියකට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ ඔහු වරදකරු වී ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට බරපතල වැඩ සහිතව වසර 5ක සිර දඩුවමක් සහ රුපියල් 25,000 ක දඩයක් නියම කළේය.

The post මරණය තර්ජනය කිරීම හේතුවෙන් වාස්ට බරපතල වැඩ සහිතව හිර දඩුවම් appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico