“මම රැවටුනා…. තේරෙන්නේ දැනුයි…” – සිරිසේන (VIDEO)

2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් – ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුනේ පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (22) පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ සේනානායකවරුන් සැමරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ බස්නාහිර පළාත් සභාව එක්ව සංවිධානය කර තිබූ සමරු උත්සවයක් අමතමිනි.

The post “මම රැවටුනා…. තේරෙන්නේ දැනුයි…” – සිරිසේන (VIDEO) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico