“මමත් සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ”-ජනපති

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුවේදී පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව පැවැසීය.

The post “මමත් සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ”-ජනපති appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico