මන්ත්‍රී නාමල් මහ පාරේ බුදියයි…!

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මංත්‍රී දිළුම් අමුණුගම මහතා ඊයේ පැය 12ක කාලයක් ත්‍රස්ත විමර්ශන ඒකකය තුල තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ගැටුම් පිලිබදව කෙරෙන පරීක්ෂණ සඳහා ප්‍රශ්ණ කිරීමට ලක්විය.ඔහු පැමිණෙන තුරු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සහ හිතවතුන් ත්‍රස්ත විමර්ශන ඒකකය අසල මාර්ගයේ රැඳී සිටියේය. ඒ අතර තුර හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ යතුරුපැදියක් මත නිදාගෙන සිටින චායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර ඇත.

The post මන්ත්‍රී නාමල් මහ පාරේ බුදියයි…! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico