“මගේ මව් රට තවත් ඉතාලියක් වීමට ඉඩ නොතබමි !!” – දැයේ පිනට උපන් අපේ ජනපතිඳුන්

ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබේ.
lඑම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
අවසානයට හමුවූ රෝගියාගේ සම්බන්ධකම් සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කරන බවත්, ලංකාව ඉතාලියක් වනු දැකීමට අකමැති හෙයින් ඉදිරියේදී දැඩි තීන්දු ගන්නා බවද පවසා තිබේ.

The post “මගේ මව් රට තවත් ඉතාලියක් වීමට ඉඩ නොතබමි !!” – දැයේ පිනට උපන් අපේ ජනපතිඳුන් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico