මංගලට බැරි දේට සිරිසේන අත තියයි…දුම්රිය වර්ජනය අවසන්..!

දුම්රිය වෘත්තීය සමිති විසින් දින කිහිපයක් තිස්සේ පවත්වන ලද වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.වෘත්තීය සමිති ප්‍රධානීන් සඳහන් කරන්නේ තම ඉල්ලීම් සදහා ජනාධිපතිවරයා එකග වූ බවද සිය වැඩ වර්ජනය අත්හිටුවන බවත් සුපුරුදු ලෙස රාජකාරි කටයුතු ආරම්භ කරන බවත්ය.

The post මංගලට බැරි දේට සිරිසේන අත තියයි…දුම්රිය වර්ජනය අවසන්..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico