මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

ඉන්ධන මිළ සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කෙරුණි.

ඒ අනුව මේ මස සංශෝධිත නව ඉන්ධන මිළ ගණන් අද (11) ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

පසුගිය මස ඉන්ධන මිළ ගණන් සංශෝධනය කරන විට ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක
මිල ඩොලර් 59 ක් ලෙස සටහන්ව තිබූ අතර මේ වන එය ඩොලර් 62ක් දක්වා ඉහළ ගොස්
ඇත.

The post මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි? appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico