බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

බෝරා මුස්ලිම් සමුළුවක් අද (1) දින බම්බලපිටිය ප්‍රදේශය මූලික කරගෙන පැවැත්වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතය අඩාල වී තිබෙනවා.

එදිනෙදා ජිවනෝපාය කරගන්නා ත්‍රීවීල් රථ රියදුරන් දැඩි අපහසුතාවයකට පත් වී සිටින බවයි ඔවුන් අප වෙත ප්‍රකාශ කර සිටියේ. ප්‍රදේශයේ වෙළෙඳ සැල් බොහොමයක් වසා දමා ඇති අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

The post බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico