“බොරුවක්නේ…..? සැළලිහිනියාට නම් කොටන්නේ නෑ “-සුළං කිරිල්ලි දිව්රයි

රූපවාහිනී සන්නාමය වෙනස් කරන බවට ගෙන යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය යැයි ‘ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය අවධාරණය කර සිටියි.ඇය විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයක එබව සඳහන්වේ.

The post “බොරුවක්නේ…..? සැළලිහිනියාට නම් කොටන්නේ නෑ “-සුළං කිරිල්ලි දිව්රයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico