“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳු බව පැවසූ ශ්‍රී ලංකා තව්හිඩ් ජමාත් ලේකම් ලෙස සිටි අබ්දුල් රාසික් ඇතුළු තව්හිඩ් ජමාත් ක්‍රියාකාරීන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව හෙට (12) අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත.

The post “බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico