බැසිල්-සිරිසේනව හමුවෙයි..!

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතර හමුවක් සිදුව ඇති බව බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැති සාකච්චාවකින් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ තමන් ජනාධිපතිවරයා මුණ ගැසුනු බව බැසිල් රාජපක්‍ෂ මහතා පිලිගත් බවයි.

The post බැසිල්-සිරිසේනව හමුවෙයි..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico