“බැසිල් යනු ඕනෑම ආණ්ඩුවක සිටිය යුතු අති දක්‍ෂයෙක්”-මංගලගෙන් සහතිකයක්

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඕනෑම ආණ්ඩුවක සිටියයුතු දක්ෂ දේශපාලනඥයකු බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයේදී ඇමතිවරයා එබව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පුවත්පතට කර තිබු ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

බැසිල් දක්ෂයෙක් බව මංගල පිළිගනියි…

බැසිල් දක්ෂයෙක් බව මංගල පිළිගනියි…Basil Rajapaksa

Posted by Sri Lanka Mirror on Tuesday, October 9, 2018

The post “බැසිල් යනු ඕනෑම ආණ්ඩුවක සිටිය යුතු අති දක්‍ෂයෙක්”-මංගලගෙන් සහතිකයක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico