බැඳුම්කරේ කෝප් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ සීත ගබඩාවට ? – ඩිව් ගුණසේකර #SriLanka #LKA

බැඳුම්කරේ කෝප් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ සීත ගබඩාවට ? - ඩිව් ගුණසේකර

දැන් අගමැතිවරයාගේ හැසිරීම අනුව පැහැදිලි වන්නේ බැඳුම්කර ගනුදෙනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර එම වංචාව යට ගැසීමට උත්සාහයක නිරත වන බව යැයි ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේම මන්ත්‍රීවරු 16 දෙනෙක් බැඳුම්කර වංචාව පිළිගෙන ඇති හෙයින් එම නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමට මැදිහත් විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව ව්‍යවස්ථාදායකය අභිබවා විධායකයට දැන් මේ සඳහා මැදිහත්වීමට සිදුවනු ඇතැයි ඩිව් ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

සංජීව මලවිආරච්චි

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico