”බැදුම්කරය ගැන ප්‍රකාශයක් කරන්න මට උවමනා නෑ.”-මහින්ද .

බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි . 2008 – 2014 කාලය තුළ බැඳුම්කර නිකුත් කිරීම්වල දී සිදුව ඇති අක‍්‍රමිකතා පිළිබඳ හිටපු මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශයක් සිදු කළ යුතු බවට අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමක දී මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
අග‍්‍රාමාත්‍යවරයා සිදු කළ චෝදනාව පරීක්ෂණයක් මගින් ඔප්පු කර නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

The post ”බැදුම්කරය ගැන ප්‍රකාශයක් කරන්න මට උවමනා නෑ.”-මහින්ද . appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico