බල්ලොත් නොකන කජු සිරිසේනට සැපයුම්කරුගේ සැපයුම් අත්හිටුවයි…

ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු සපයන ඩුබායි සැපයුම්කරුගේ සැපයුම් අවලංගු කිරීමට සමාගම තීරණය කර ඇත.ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පසුගියදා ආහාරයට ගත නොහැති කජු ලබා දුන් බවට චෝදනා එල්ල වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.නේපාලයේ සට ශ‍්‍රී ලංකාව බලා ආ තමනට ගුවන් යානාවේදී ලබා දුන් කජු පීරිසිය බල්ලෙකුටවත් කෑමට නොහැති බවට ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේය.

The post බල්ලොත් නොකන කජු සිරිසේනට සැපයුම්කරුගේ සැපයුම් අත්හිටුවයි… appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico