“පොහොට්‌ටුව අම්මෙක්‌ අප්පෙක් නැති අවජාතක පක්‌ෂයක්‌” – පා. ම. ආනන්ද අලුත්ගමගේ

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා එක්‌සත් ජාතික පක්‌ෂය යනු මේ රටේ ගාම්භීර පක්‌ෂ දෙකක්‌ බවත් අනෙක්‌ පක්‌ෂවලටද මේ රටේ පිළිගැනීමක්‌ ඇතිමුත් අම්මෙක්‌, තාත්තෙක්‌ නැති පොහොට්‌ටු පක්‌ෂය අවජාතක පක්‌ෂයක්‌ යෑයි මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.නාවලපිටිය ආසනයේ ගඟ ඉහළ කෝරළේ එ. ජා. ප. මැතිවරණ කටයුතු අරඹමින් කුරුඳුවත්ත නගරයේ පැවැති රැස්‌වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

The post “පොහොට්‌ටුව අම්මෙක්‌ අප්පෙක් නැති අවජාතක පක්‌ෂයක්‌” – පා. ම. ආනන්ද අලුත්ගමගේ appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico