පොලිස් නිලධාරීන් ඝාතනය හෙළා දකිමින් මඩකලපුවේ පෝස්ටර්

මඩකලපුව වවුනතිව් මාර්ග බාධකයක දී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් මන්නරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අද(07) පෝස්ටර් අලවා තිබුනි.එසේ මෙවැනි සිද්ධි යළි ඇති නොවන ලෙස වග බලා ගත යුතු යැයි පවසමින් සමකාමී විරෝධතා පා ගමනක් හෙට(08) දිනයේ දී අඩම්පන් හිදී සංවිධාන කර ඇත. එහිදී පැයක පමණ කාලයක් ප්‍රදේශයේ කඩසාප්පු වසා දැමීමට ද සැළසුම් කර තිබේ.මෙම පොලිස් නිලධාරී දෙදෙනා ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ.

The post පොලිස් නිලධාරීන් ඝාතනය හෙළා දකිමින් මඩකලපුවේ පෝස්ටර් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico