පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබේ.

ඒ අනුව නිවාඩු හා දින විවේක වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස 10 වන දින තෙක් අවලංගු කර ඇත.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico