පොත් කියවන සිරකරුවන්ගේ සිර දඩුවම අවම කරනවා – ඇමති අකිල විරාජ් කාරියවසම්

සිරකරුවන් අතරින් වැඩියෙන් පොත පත පරිශීලනය කරන්නන්ගේ සිර දඬුවම් අවම කිරීම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යෝජනාවක් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිය වසම් පවසනවා. ඊයේ (12) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට සහබාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේය.

The post පොත් කියවන සිරකරුවන්ගේ සිර දඩුවම අවම කරනවා – ඇමති අකිල විරාජ් කාරියවසම් appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico