”පුලුවන්නම් කරලා පෙන්නන්න”-දුමින්දට මළ පනියි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තමාට චෝදනා කරන පුද්ගලයින් අදාළ චෝදනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය මැතිවරණ පරාජයට පක්ෂයේ සියලුදෙනා වගකිව යුතු බවයි.
කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

The post ”පුලුවන්නම් කරලා පෙන්නන්න”-දුමින්දට මළ පනියි appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico