පුජිතගෙන් පොලිසියට බලු පැටව් තෑග්ගක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමාගේ නිවසේ ඇති දැඩි වූ ‘ලැබ්බ‍්‍රඩෝර්’ වර්ගයේ බැල්ලිය ප‍්‍රසූත කළ පැටවුන් 7 දෙනකු පොලිස් සුනඛ අංශයට පරිත්‍යාග කර ඇත. මෙම පැටවුන් හත් දෙනාගේ වටිනාකම රුපියල් ලක්‍ෂ 7 ක් පමණ වේ.

The post පුජිතගෙන් පොලිසියට බලු පැටව් තෑග්ගක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico