පිහි ඇනුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංකට තීන්දුවක්..?

පුද්ගලයෙකුට පිහියකින් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක නිවේදකයෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ෂංක හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.ඒ කඩවත පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයයට ඉදිරිපත් කළ පසු ලබා දුන් තීන්දුවකට අනුවයි.කඩවත, එඬේරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 9 වන දා මෙම පිහි ඇනුම සිදුව තිබුණා.

The post පිහි ඇනුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංකට තීන්දුවක්..? appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico