පිරිත් සඡ්ඡායනා මැද ඥාණසාර හිමි බන්ධනාගාරයට රැගෙන යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව අධිකරණ භූමියේ සිට මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යමින් ඇති බව සඳහන් වේ..අධිකරණ භූමිය ආසන්නයේ ඇති බෝ ගස අසළ සිට තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් පිරිත් සඡ්ඡායනා කරමින් සිටින බවද සඳහන් කළා.

The post පිරිත් සඡ්ඡායනා මැද ඥාණසාර හිමි බන්ධනාගාරයට රැගෙන යයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico